Skip to main content
අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ is on Facebook. To connect with අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ, join Facebook today.
අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ
ශ්‍රි ලංකාවේ පලාත්(9) හා ඊට අදාල දිස්‌ත්‍රික්‌ක(25)....
_____________________________________________________
ශ්‍රී ලංකාවේ මුහුදු වෙරලක්‌ නැති දිස්‌ත්‍රික්‌ක 11කි
ශ්‍රී ලංකාවේ කුඩාම පළාත බස්‌නාහිර පලාත
ශ්‍රී ලංකාවේ විශාලතම පලාත නැගෙනහිර පලාත
ශ්‍රී ලංකාවේ වැඩිම දිස්‌ත්‍රික්‌ ඇති පලාත උතුරු පලාත

ශ්‍රී ලංකාවේ කුඩාම දිස්‌ත්‍රික්‌කය කොළඹ
ශ්‍රී ලංකාවේ විශාලතම දිස්‌ත්‍රික්‌කය අනුරධපුර
ශ්‍රී ලංකාවේ අඩුම ජන ඝනත්වය මුලතිව්
ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්‌ත්‍රික්‌කය කොළඹ
ශ්‍රී ලංකාවේ එකම අර්ධද්වීපය යාපනය දිස්‌ත්‍රික්‌කය
_____________________________________________________
1.බස්නාහිර පලාත
කොළඹ
කළුතර
ගම්පහ
_____________________________________________________
2.දකුණු පලාත
ගාල්ල
මාතර
හම්බන්තොට
_____________________________________________________
3.නැගෙනහිර පලාත
අම්පාර
මඩකලපුව
ත්‍රිකුණාමලය
_____________________________________________________
4.උතුරු පලාත
මුලතිව්
කිළිනොච්චිය
යාපනය
මන්නාරම
වව්නියාව
_____________________________________________________
5.වයඹ පලාත
පුත්තලම
කුරුණෑගල
_____________________________________________________
6.උතුරු මැද පලාත
අනුරධපුර
පොළොන්නරුව
_____________________________________________________
7.මධ්‍යම පලාත
මාතලේ
මහනුවර
නුවර එළිය
_____________________________________________________
8.ඌව පලාත
බදුල්ල
මොණරාගල
_____________________________________________________
9.සබරගමු පලාත
රත්නපුර
කෑගල්ල

_____________________________________________________
↓ ↓ ↓ ↓ᗩᗰᑌTᕼᑌ ᗰIᑎIᔕᔕᑌ ᕼᗩ ᑭᑌᗪᑌᗰᗩ ᗰIᑎIᔕᔕᑌ ↓ ↓ ↓ ↓
ඇතුලට එන්න---> අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ <----- මෙන්න දොර..
තව තව දේවල් බලන්න..
★ ඒ එක්‌කම අපිට ᏝᎥᏦᏋ 1කුත් දානවද.
★ යාලුවන්ටත මේ විස්‌තරේ පෙන්නන්න ᏕᏂᏗᏒᏋ කරන්න..
★ මේ ගැන කියන්න මොනවත් තියෙනවනම් ፈᎧᎷᎷᏋᏁᏖ 1කුත් දාන්න.
12 March 2012Publicin Timeline Photos
View full size

Comments

  1. ඉතාම වටිනා ක්‍රියාදාමයකි.ජයවේවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog