ශ්‍රී ලංකාවේ පළාත්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigationJump to search
ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුනද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි [1][2] .

පළාත්[සංස්කරණය]

වත්මන්[සංස්කරණය]

සියළු ජනගහණ දත්ත සපයාගෙන ඇත්තේ 2001 දී පැවැත්වුනු ඉතාමත් මෑත ජන සංගණනය වෙතිනි. ආරක්ෂක හේතුන් නිසාවෙන් උතුරු හා නැගෙනහිර පළාත් ජන සංගණනයෙහිදී සම්පූර්ණයෙන් ආවරණය කොට නොමැත. එබැවින්, එම දිස්ත්‍රික්කයන්හී ජනගහණ සංඛ්‍යාන දත්ත ඇස්තමේන්තු වෙති.[3] මේවා * සංකේතය මාර්ගයෙන් සලකුණු කොට ඇත.
පළාත් දක්වන ශ්‍රී ලංකාවේ සිතියමක්.

නමප්‍රදේශ සිතියමපළාත් අගනුවරනිර්මිත දිනයභූමි වර්ග ප්‍රමාණයගොඩතර දිය වර්ග ප්‍රමාණයමුළු වර්ග ප්‍රමාණයජනගහණයජනගහණ ඝනත්වයy[N 1]
මධ්‍යමArea map of Central Province of Sri Lankaමහනුවර1 ඔක්තොම්බර 18335,575 කිමී2[convert: unknown unit]99 කිමී2[convert: unknown unit]5,674 කිමී2[convert: unknown unit]2,423,966435/කිමී2[convert: unknown unit]
නැගෙනහිරArea map of Eastern Province of Sri Lankaත්‍රිකුණාමලය1 ඔක්තොම්බර 18339,361 කිමී2[convert: unknown unit]635 කිමී2[convert: unknown unit]9,996 කිමී2[convert: unknown unit]1,419,602*152/කිමී2[convert: unknown unit]
උතුරු මැදArea map of North Central Province of Sri Lankaඅනුරාධපුරය18739,741 කිමී2[convert: unknown unit]731 කිමී2[convert: unknown unit]10,472 කිමී2[convert: unknown unit]1,104,677105/කිමී2[convert: unknown unit]
උතුරුArea map of Northern Province of Sri Lankaයාපනය1 ඔක්තොම්බර 18338,290 කිමී2[convert: unknown unit]594 කිමී2[convert: unknown unit]8,884 කිමී2[convert: unknown unit]1,040,963*117/කිමී2[convert: unknown unit]
වයඹArea map of North Western Province of Sri Lankaකුරුණෑගල18457,506 කිමී2[convert: unknown unit]382 කිමී2[convert: unknown unit]7,888 කිමී2[convert: unknown unit]2,169,892275/කිමී2[convert: unknown unit]
සබරගමුවArea map of Sabaragamuwa, Sri Lankaරත්නපුරය18894,921 කිමී2[convert: unknown unit]47 කිමී2[convert: unknown unit]4,948 කිමී2[convert: unknown unit]1,801,331364/කිමී2[convert: unknown unit]
දකුණුArea map of Southern Province of Sri Lankaගාල්ල1 ඔක්තොම්බර 18335,383 කිමී2[convert: unknown unit]161 කිමී2[convert: unknown unit]5,544 කිමී2[convert: unknown unit]2,278,271411/කිමී2[convert: unknown unit]
ඌවArea map of Uva, Sri Lankaබදුල්ල18868,335 කිමී2[convert: unknown unit]165 කිමී2[convert: unknown unit]8,500 කිමී2[convert: unknown unit]1,177,358139/කිමී2[convert: unknown unit]
බස්නාහිරArea map of Western Province of Sri Lankaකොළඹ1 ඔක්තොම්බර 18333,593 කිමී2[convert: unknown unit]91 කිමී2[convert: unknown unit]3,684 කිමී2[convert: unknown unit]5,381,1971,461/කිමී2[convert: unknown unit]

Comments

Popular posts from this blog