භුමි භූගෝල විද්‍යාත්මක ගවේෂණයකි Tuesday, August 12, 2014 තරංග ඛාදනය හා නිධිසාදනය (වෙරළ ඛාදිත හා නිධි සාදිත භු රූප / රළ බුන් භූ රූප) . 1 කොටස පෘථිවි තලයෙන් ඉතා විශාල ප්‍රමාණයක් පවතින්නේ සාගරය ය. මේ විශාල සාගරික ප්‍රදේශයන් ගොඩබිම හා සම්බන්ධ වන සංක්‍රාන්ති කලාපයක් සේ හැදින්විය හැකි වෙරළ ප්‍රදේශයන් (coastal environment / costal zone ) ඉතා මනස්කාන්ත මෙන්ම සුන්දර ස්ථානද වේ. මුහුදු රළ ඉම නිරන්තරයෙන් චලනය වේ. මේ චලනයන් හට ගන්නේ කෙසේද? මුහුදු වෙරළේ රළ හටගනු ලබන්නේ පෘථිවියේ භ්‍රමණය, උදම් චලන, සුළඟ, වර්ෂණය, වාෂ්පීභවනය, මුහුදු ජලයේ උෂ්ණත්වය ලවණතාවය, ගුරුත්වය, සමුද්‍රස්ථ භූමිකම්පා, ගොඩබිමින් සාගරයට ගලා එන ජලය ආදි හේතු / ක්‍රියාවලි රැසක් හේතු කරගෙනයි. මෙසේ ඇතිවන ක්‍රියාවලි උත්පාදනය කරනු ලබන ශක්තිය මඟින් නග්නිකරණ ක්‍රියාවට පණ දෙමින් භු රූප රැසක් නිර්මාණය කරනු ලබයි. පෘථිවියේ භෞතික ලක්ෂණ නම් කෘතියේදි ආචාරය ධනපාල මහතා පෙන්වා දෙන ආකාරයට (භෞතික භූගෝල විද්‍යා මුලධර්ම නම් එෆ්. ජේ මොන්ක්හවුස් මහතාගේ ග්‍රන්ථයේ 211 වැනි පිටුවේද මේ පිළිබඳව දක්වා ඇත) අත්ලාන්තික්...
Posts
- Get link
- X
- Other Apps
Go To Home අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ is on Facebook. To connect with අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ, join Facebook today. Join or Log In Previous Next අමුතු මිනිස්සූ හා පුදුම මිනිස්සූ ශ්‍රි ලංකාවේ පලාත්(9) හා ඊට අදාල දිස්‌ත්‍රික්‌ක( 25).... _______________ _______________ _______________ ________ ශ්‍රී ලංකාවේ මුහුදු වෙරලක් නැති දිස්‌ත්‍රික්‌ක 11කි ශ්‍රී ලංකාවේ කුඩාම පළාත බස්‌නාහිර පලාත ශ්‍රී ලංකාවේ විශාලතම පලාත නැගෙනහිර පලාත ශ්‍රී ලංකාවේ වැඩිම දිස්‌ත්‍රික් ඇති පලාත උතුරු පලාත ශ්‍රී ලංකාවේ කුඩාම දිස්‌ත්‍රික්‌කය කොළඹ ශ්‍රී ලංකාවේ විශාලතම දිස්‌ත්‍රික්‌කය අනුරධපුර ශ්‍රී ලංකාවේ අඩුම ජන ඝනත්වය මුලතිව් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්‌ත්‍රික්‌කය කොළඹ ශ්‍රී ලංකාවේ එකම අර්ධද්වීපය යාපනය දිස්‌ත්‍රික්‌කය _______________ _______________ _______________ ________ 1.බස්නාහිර පලාත කොළඹ කළුතර ගම්පහ _______________ _______________ _______________ ________ 2.දකුණු පලාත ගාල්ල මාතර හම්බන්තොට _______________ _______________ ______________...
- Get link
- X
- Other Apps
ශ්‍රී ලංකාවේ පළාත් විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් Jump to navigation Jump to search ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුනද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි [1] [2] . පටුන [ සඟවන්න ] 1 පළාත් 1.1 වත්මන් 2 මේවාද බලන්න 3 මූලාශ්‍ර පළාත් [ සංස්කරණය ] වත්මන් [ සංස්කරණය ] සියළු ජනගහණ දත්ත සපයාගෙන ඇත්තේ 2001 දී පැවැත්වුනු ඉතාමත් මෑත ජන සංගණනය වෙතිනි. ආරක්ෂක හේතුන් නිසාවෙන් උතුරු හා නැගෙනහිර පළාත් ජන සංගණනයෙහිදී සම්පූර්ණයෙන් ආවරණය කොට නොමැත. එබැවින්, එම දිස්ත්‍රික්කයන්හී ජනගහණ සංඛ්‍යාන දත්ත ඇස්තමේන්තු වෙති. [3] මේවා * සංකේතය මාර්ගයෙන් සලකුණු කොට ඇත. පළාත් දක්වන ශ්‍රී ලංකාවේ සිතියමක්. නම ප්‍රදේශ සිතියම පළාත් අගනුවර නිර්මිත දිනය භූමි වර්ග ප්‍රමාණය ගොඩතර දිය වර්ග ප්‍රමාණය මුළු ...